ඉරානය යළිත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි

ඉරානය විසින් යළිත් වරක් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අද (18) කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව ඉරාන සන්නද්ධ හමුදා එම ප්‍රදේශය පාලනය කරන බවයි ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසන්නේ.

එක්සත් ජනපදය තම වරාය අවහිර කිරීම දිගටම කරගෙන ගියහොත් සමුද්‍ර සන්ධිය වසා දමන බව ඉරානය මීට පෙර අනතුරු අඟවා තිබුණා.

  1. ලොකයෙ බලවත රටවල් එකතුවි මෙම යුද්ධය අවසන් කිරිමට මැදිහත් විම සුදුසු බව යොජනා කරමි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39