Empty Ad
AFC Banner
Empty Ad

ඉපැරණි දේව ප්‍රතිමා සොරකම් කළ දෙදෙනකු අත්අඩංගුවට

පෞරාණික වටිනාකමකින් යුතු ඉපැරණි දේව ප්‍රතිමා සොරකම් කළ හිටපු යුද හමුදා සෙබළෙකු ඇතුළු දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (21) පස්වරුවේ කළුතර අපරාධ කොට්ඨාසය මගින් බද්දේගම ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කෙරුණා.

මෙම ප්‍රතිමා සියල්ල ම ඉංගිරිය ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යනු ලබන කථිකාචාර්‍යවරයෙකුගේ යැයි සඳහන් වන අතර අදාළ ප්‍රතිමා අගෝස්තු මස 29 වැනි දින අතුරුදන් ව ඇති බවට ඉංගිරිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුවයි විමර්ශන සිදු කෙරුණේ.

ඉන් අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදු කළ පොලිසිය වයස අවුරුදු 25 හා 39 වියැති සැකකරුවන් අත් අඩංගුවට ගැනුණා.

සැකකරුවන් බද්දේගම සහ ගම්පොළ ප්‍රදේශවල පදිංචිකරුවන්.

දේවාලයේ මුරකරුගේ දුරකථන වාර්තා විශ්ලේෂණය කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රධාන සැකකරුගේ නිවසේ සඟවා තිබූ අඩි 2ක් සහ අඩි 1 1/2 ක් උසැති දේවප්‍රතිමා සොයා ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්නම බැරි තැන මුජිබර් එක පාරට නැඟිටියි
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
05:28:58
Video thumbnail
ටොනික් මූඩිවලින් කරපු අලුත් සෙල්ලම...
01:12
Video thumbnail
සඳුදාගෙන් පස්සේ රටේම තෙල් නෑ - තෙල් බෙදුම්කරුවන් හදිසියේ මාධ්‍ය කැඳවයි - විශේෂ හෙළිදරව්ව මෙන්න
16:47
Video thumbnail
තෙල් හිඟයක් නෑ ...මේක සම්පූර්ණයෙන්ම කඩාකප්පල්කාරී වැඩක්
06:02
Video thumbnail
ජනප්‍රිය නිළි සුසන්තා චන්ද්‍රමාලිගේ නිසල දේහය ඉස්සරහා දියණිය සහ සැමියා හඬා වැටෙන හැටි
06:08
Video thumbnail
එක රැයින් කොළඹ ලයිට් ඕෆ් කරනවා - කොහොම බලයක්ද ? කෝපා කමිටුව උණුසුම් කළ නගර සභාව
22:47
Video thumbnail
තුන්සකරියත් ආණ්ඩුවට දෙහි කපයි...
01:17
Video thumbnail
කොන්දක් තියෙනවනම් එළියට එන්න - ආශු අධිකරණ ඇමතිට සැර කරයි
15:18
Video thumbnail
තුන්සකරියත් ආණ්ඩුවට දෙහි කපයි...
04:28

?