බෙංගාල බොක්කේ භූමිකම්පාවක්

බෙංගාල බොක්කේ රිච්ටර් මාපකයේ 5.1ක ප්‍රබලතවයකින් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

අද (25) උදෑසන 6:10 ට පමණ මෙම භූ කම්පනය සිදු වූ බවයි ඉන්දියාවේ ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කළේ.

බෙංගාල බොක්කෙහි කිලෝමීටර 91ක් ගැඹුරින් මෙම භූමිකම්පාව හටගෙන ඇති බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ.

මෙම භූමිකම්පාවේ බලපෑම කොල්කටා සහ බටහිර බෙංගාලයේ ප්‍රදේශ කිහිපයක දැනී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12
Video thumbnail
"12 වැනිදාට මමත් මහින්දගේ වේදිකාවට නගිනවා.. සජිත් ජනාධිපති වුණොත් එයා ළඟට යනවා"
00:16
Video thumbnail
"නාමල්ගේ නඩුව ඉවර වෙද්දි ජනාධිපති වෙන කවුරු හරි"
00:13