ඉන්ධන ප්‍රවාහනයේදී අද සිට නව රෙගුලාසි මාලාවක්

ඉන්ධන ප්‍රවාහනයේදී නව රෙගුලාසි මාලාවක් අද සිට පණවා ඇති බව බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා සදහන් කරනවා.

ඔහු කියා සිටියේ ග්‍රාමීය ඩිපෝ සඳහා දුම්රියෙන් ගෙන යන ඉන්ධන ධාරිතාවය සියයට 40 සිට සියයයට 100 දක්වා ඉහළ නැංවෙන බවයි.

එසේම නව බලපත්‍ර ලබාදීම සඳහා ගතවන කාලය මාසයේ සිට සතියක් දක්වා අඩු කිරීම සහ ඉන්ධනහල් හිමියන්ට අයත් බවුසර සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී වෙනම පෝලිමක් පවත්වාගෙන යාමත් නව රෙගුලාසි අතරට අයත්.

තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ඉදිරි දින 02 තුළදි සේවා සඳහා වාර්තා නොකරන ප්‍රවාහකයන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව සහ , සේවයට වාර්තා කරන පුද්ගලයන්ට රාජකාරියට පැමිණිම සඳහා බාධා කරන තැනැත්තන්ගේ බලපත්‍ර අහෝසි කර නීතිමය පියවර ගැනීමත් නව රෙගුලාසි අතර වන බවයි බලශක්ති අමාත්‍යවරයා කියාසිටියේ.

එසේම දෛනික මෙහෙයුම්වල නිරත වන රජයට අයත් බවුසර සංඛ්‍යාව වැඩි කිරීමත් අවශ්‍යතාවය සපුරාලීම සඳහා බෙදාහැරීම් පර්යන්තවල කටයුතු පැය 24 පුරා වුවද පවත්වාගෙන යාමත් මේ අතර වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38