Empty Ad
AFC Banner
Empty Ad

ඉන්දුනීසියානු තරුණියන් ගණිකා සේවයේ යෙදවූ ස්පා හිමිකරුට බරපතල වැඩ සහිත සිර දඬුවම්

තෙරපිවරියන් ලෙස රැකියා ලබාදෙන බවට පවසා ඉන්දුනීසියාවේ සිට ගෙන්වා ගත් විදේශීය ජාතික තරුණියන් තිදෙනෙක් වෛශ්‍ය වෘත්තීයෙහි යෙදවූවයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබූ සම්බාහන මධ්‍යස්ථානයක හිමිකරුවකුට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතාඅද (24) බරපතල වැඩ සහිත වසර 15ක සිර දඬුවම් ලබාදීමට නියෝග කළා.

මොහොමඩ් හනිපා මොහොමඞ් සෙයික් නැමති එම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති අධි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට නිගමනය කරන බවට ප්‍රකාශ කළ විනිසුරුවරයා එම චෝදනා තුනටම බරපතළ වැඩ සහිත වසර පහ බැගින් සිර දඬුවම් නියම කර එම සිර දඬුවම් කාලය එකවර එනම් වසර පහකින් ගෙවී යන ලෙස ලබාදීමට ද නියෝග කරනු ලැබුවා.

එම වින්දිත තරුණියන් තිදෙනාට රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් වන්දියක් ගෙවීමට ද විත්තිකරු වෙත නියම කළ විනිසුරුවරයා එම වන්දි නොගෙවන්නේ නම් වසර බැගින් ලිහිල් සිර දඬුවම් ලබාදීමට ද නියෝග කළා.

පසුගිය 2021 වසරේදී දූෂණ මර්දන ඒකකය විසින් මෙම වැටලීම සිදුකර තිබූ අතර, රජයේ අධිනීතීඥ නිමේෂා ද අල්විස් නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52
Video thumbnail
කිරිවෙහර විහාරාධිපති CIDයෙන් එළියට - දවල් දානෙත් ඇතුලේදීම විහාරාධිපති හිමිට දීලා
06:06
Video thumbnail
මේ විසිට් විසා වංචාවට ඔබත් අහු වුණාද ? නම් ගම එක්ක සියල්ල මාධ්‍ය හමුවේ හෙළිවෙයි
18:20

?