ඉන්දියාවේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එයාර් ඉන්දියා සමාගම බෝයිං සහ එයාර්බස් මගී ගුවන් යානා 470ක් සඳහා ඇණවුම් නිකුත් කර තිබෙනවා.
මේ අනුව ඩොලර් බිලියන 34ක වටිනාකමකින් යුත් බෝයිං ගුවන් යානා 220ක් සහ යුරෝපීය ගුවන් යානා නිෂ්පාදක එයාර්බස් සමාගම වෙතින් මගී ජෙට් යානා 250ක් මිලදී ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.
ඉන්දියාව අභ්‍යන්තර ගුවන් ගමන් වෙනුවෙන් මෙම යානා මිලදී ගනු ලබන අතර බෝයිං සහ එයාර්බස් ගුවන් යානා විශාල සංඛ්‍යාවක් මිලදී ගන්නා පළමු අවස්ථාව ලෙසටයි මෙය සැලකෙන්නේ.














MEHETH 2015 KALIN HITAPU NAKI HIWAL MOTEK AIRBUS 20 GANAK GANNA ORDER EKA DUNNA. EKAK UTA SHAPAN EKE YANNA. 2015 DHI HITAPU KAMBA HORU PANNALA PATTA HORU SET EKAK APU GAMAN ORDER EKA CANCEL KALA, THAWA DOLLAR MILLION GANAK WANDHI LESA ATHIN GEWALA. GEWAPU ADWANCE EKATH SINNA UNA. UN APU GAMAN APE EPF SALLI MAHA BANKUWE INVEST KARANNA KIYALA SINGAPORE WALIN AMBA HOREK GENNALA UG BENA HARAHA CB BOND WALA INVEST KALA. KOHOMADHA DANNAWADHA UGE PROFIT EKA HADUWE? APITA EPF EKEN ETHEK GEWU 11.5% INTEREST EKA 8% ADU KARALA UTA DEELA U EWA 14.5% RATE EKATA CB BOND WALA INVEST KALA EKA SATHA PAHAK UGEN NODHEE. ONNA RANIL FOREIGN INVESTMENT GENA HATI. EDHA INDHA EYI KALAYE NORMAL INTEREST RATE EKA 11-12%. UTA 14.5 APITA 8.5 SALLI WALA SEBE HIMIKARUWO API. UTA HEMA WASAREMA KOTI 2000K LABUNA INTERST EKEN EDHA PARLIMENTUWE SITI HEMA EKATAMA PAGAWA DUNNA. EHEMA KALA EWUN DAN APITA KIYANAWA PATI THADHA KARA GANNALU. RATA DIYUNU KARANNA NAMA JANAPRIYA THEENDU NOWA RIDHENA THEENDU GANNA WENAWALU. AMARUWA IWASA GANNNALU. EYATA WEDHANAWA AMARUWA DANENAWA LU. ME OKKOMA BORU. UNTA KISI HENAYAK NAHE. KISI DAKA UN KISIMA DUKAK WEDHAWAK WINDHE NAHE. OKKOMA MINISSUNTA DAMMA