ඉන්දියාවේ ජනප්‍රිය රියැලිටි ගායන තරගයක ජය ශ්‍රී ලාංකික දැරියකට

ඉන්දියාවේ Zee Tamil නාලිකාවේ පැවැත් වූ ‘සරිගමප’ ලිට්ල් චෑම්ප් රියැලිටි ගායන තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලාංකික දැරියකට අද (17) හැකියාව ලැබුණා.

කිල්මිෂා උදයසීලන් නැමති මෙම දැරිය යාපනය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මෙහිදී ඇයට ඉන්දීය රුපියල් ලක්ෂ දහයක මුදල් ත්‍යාගයක් සමඟ තවත් ත්‍යාග රැසක් හිමි වුණා.

ඉන්දීය රූපවාහිනී නාලිකාවක පැවති රියැලිටි වැඩසටහනකින් ශ්‍රී ලාංකිකයෙක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

  1. EKAMA KELLA DHA KELLO DENNEK DHA. MAMA ME DARIWIGE YOUTUBE CLIP EKAK BALUWA, EDA NAM THIBUNE DAKUNU ATHA PATHTHE PENUMA. KAMAK NAHE DUWE OYA FINAL EKE INNA HATI BOHOMA LASSANAYI. OYA JAFFNA HEWATH YALPANAM WITHARAK NOWEYI OYA TEEN THAMIL VOICE SRI LANKA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33