Empty Ad
AFC Banner
Empty Ad

ඉන්ග්ලිස්ට ඔස්ට්‍රෙලියාවේ නායකත්වය හිමිවෙයි

ඔස්ට්‍රෙලියානු කඩුලු රකින ක්‍රීඩක ජොෂ් ඉන්ග්ලිස් හට පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ නායකත්වය හිමිව තිබෙනවා.

මීට පෙර එක්දින නායකත්වය ගෙන කටයුතු කළේ පැට් කමින්ස් වන අතර ටෙස්ට් තරගාවලියක් ඉදිරියේ පැවැත්වෙන බැවින් ඔහුව විවේක ගැන්වීමටයි තීරණය කර ඇත්තේ.

කමින්ස්ට අමතරව ස්ටීවන් ස්මිත්, හේසල්වුඩ්, මිචෙල් ස්ටාක්, මාර්නස් ලබුශේන්ග් අවසන් එක්දින තරගයට ක්‍රීඩා නොකර විවේක ගන්වන ලැයිස්තුවේ සිටිනවා.

සංචාරක පාකිස්තානයට එරෙහිව පැවති පළමු එක්දින තරගය කඩුලු 02කින් ඔස්ට්‍රෙලියාව ජය ගත්තා.

දෙවැනි තරගය එළඹෙන 08 වැනිදා ඇඩිලේයිඩ් හි දීත්, තුන්වැනි සහ අවසන් එක්දින තරගය 10 වැනි දින ඉන්ග්ලිස්ගේ නායකත්වයෙන් ප‍ර්ත් හිදීත් පැවැත්වෙනු ඇති.

මේ අතර ජොෂ් ඉන්ග්ලිස් යනු ඔස්ට්‍රෙලියාවේ පන්දුවාර 20 ක්‍රිකට් ආකෘතියේ නායකයායි.

ඉන්ග්ලිස් එළඹෙන 14 වැනිදා බ්‍රිස්බ්‍රේන් හිදී පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා නායකත්වය සැපයීමට සූදානම් සිටිනවා.

පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20 තරග 03කින් යුත් ක්‍රිකට් තරගාවලියට මිචෙල් මාෂ් සහ ට්‍ර්වැස් හෙඩ් එක් වන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වාර්තාව කතානායක හඬවයි
03:52
Video thumbnail
ඔක්කොම අය ඉන්න තැන දන්නවලු - කවද්ද මෙයාලා අල්ලගන්නේ ?
04:12
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට
00:59
Video thumbnail
ඉස්කෝලෙට ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
00:59
Video thumbnail
මම ඉස්කෝලෙට ගියේ මට එන්න කියපු නිසා - ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
06:37
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට යලි විවෘත කෙරේ
02:12
Video thumbnail
ආණ්ඩුවේ කෙඳිරි ගෑවිලිවලට මහින්ද බය නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුව හාන්සි කරවයි
06:48
Video thumbnail
රිලව් ගැනලා හෙටින් පස්සේ - රටම සුරපුරයක් කරයි
03:57
Video thumbnail
චාමර සම්පත් අද ජනපතිටත් දෙසයි - සිංහලෙන් මදිවට දෙමලෙනුත් අමතයි
19:15
Video thumbnail
හිච්චි තුණ්ඩු කෑල්ලක් ගෙවල් වලට එවලා - රිලව් මොණරු ගණන්කරලා ගාන දාන්න කියාලා
05:33

?