ඉන්ග්ලිස්ට ඔස්ට්‍රෙලියාවේ නායකත්වය හිමිවෙයි

ඔස්ට්‍රෙලියානු කඩුලු රකින ක්‍රීඩක ජොෂ් ඉන්ග්ලිස් හට පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ නායකත්වය හිමිව තිබෙනවා.

මීට පෙර එක්දින නායකත්වය ගෙන කටයුතු කළේ පැට් කමින්ස් වන අතර ටෙස්ට් තරගාවලියක් ඉදිරියේ පැවැත්වෙන බැවින් ඔහුව විවේක ගැන්වීමටයි තීරණය කර ඇත්තේ.

කමින්ස්ට අමතරව ස්ටීවන් ස්මිත්, හේසල්වුඩ්, මිචෙල් ස්ටාක්, මාර්නස් ලබුශේන්ග් අවසන් එක්දින තරගයට ක්‍රීඩා නොකර විවේක ගන්වන ලැයිස්තුවේ සිටිනවා.

සංචාරක පාකිස්තානයට එරෙහිව පැවති පළමු එක්දින තරගය කඩුලු 02කින් ඔස්ට්‍රෙලියාව ජය ගත්තා.

දෙවැනි තරගය එළඹෙන 08 වැනිදා ඇඩිලේයිඩ් හි දීත්, තුන්වැනි සහ අවසන් එක්දින තරගය 10 වැනි දින ඉන්ග්ලිස්ගේ නායකත්වයෙන් ප‍ර්ත් හිදීත් පැවැත්වෙනු ඇති.

මේ අතර ජොෂ් ඉන්ග්ලිස් යනු ඔස්ට්‍රෙලියාවේ පන්දුවාර 20 ක්‍රිකට් ආකෘතියේ නායකයායි.

ඉන්ග්ලිස් එළඹෙන 14 වැනිදා බ්‍රිස්බ්‍රේන් හිදී පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා නායකත්වය සැපයීමට සූදානම් සිටිනවා.

පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20 තරග 03කින් යුත් ක්‍රිකට් තරගාවලියට මිචෙල් මාෂ් සහ ට්‍ර්වැස් හෙඩ් එක් වන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51