Wednesday, January 8, 2025
Empty Ad
AFC Banner
AFC Banner

ඉදිරි වසරේදී හිඟයකින් තොරව ඖෂධ ලබා දෙනවා

මෙරට සෞඛ්‍ය පද්ධතිය සදහා එළඹෙන වසර වන විට හිගයකින් තොරව ඖෂධ ලබාදීමට හැකිවෙතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙනවා.

ඒ සදහා කෙටි කාලීන, දිගු කාලීන හා මාධ්‍ය කාලීන වැඩපිළිවෙළ රැසක් ගෙන ඇති බවත් එමෙන්ම විවිධ අංශ ඔස්සේ ඉදිරියට අවශ්‍ය ඖෂධ ඇණවුම් කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අද ‍(06) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසුවා.

ඒ අනුව ඉදිරි සති දෙක තුළ ඖෂධ ගැටලු රැසක් මග හරවා ගැනීමටද හැකිවනු ඇති බවද ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාධාරණ ඉල්ලු රියදුරුට බණ්ඩාරවෙල පොලීසියෙන් සැලකුව හැටි
10:05
Video thumbnail
දුර සේවා බස්වලින් කප්පම් ගත්තු ඩයල් එකක් මාට්ටු වෙයි
09:46
Video thumbnail
මාලිමා ආණ්ඩුවෙන් කරන්න යන සුපිරිම සැලසුම් ජාලය එළියට - මේක ඇහුවොත් පුදුමත් හිතෙයි
04:34
Video thumbnail
76 අවුරුදු සාපයටම දොස් කියලා තේරුමක් නෑ
02:58
Video thumbnail
හන්දි ගානේ පාරවල් ගානේ බස් නවත්තලා මීඩියා ශෝ දාන්න එපා
06:41
Video thumbnail
මුජිබර් රහුමාන්ට කොහෙද අයිතියක් තියෙන්නේ එහෙම කියන්න ? - කස්සප හිමිට තදවෙයි
16:45
Video thumbnail
ජනපතිගෙන් විශේෂ ප්‍රකාෂයක් - රට ගොඩ ගන්න කරන්න යන වැඩේ හෙළිකරයි
04:31
Video thumbnail
බස් සංගම්වල චණ්ඩි පාට් බස්සපු පොලිස්පති - තව දුරටත් අඛණ්ඩ මෙහෙයුම්
02:21
Video thumbnail
🛑 පාර්ලිමේන්තුව සජීවීව | 2025.01.08 | LIVE
04:33:11
Video thumbnail
ට්‍රම්ප් මිනිස්සුත් එක්ක සල්ලිවලට ඉල්ලන දූපත පැනමා ඇල ආයෙත් ගන්නවා #donaldtrump
19:31

?