spot_imgspot_img
spot_img

ඇෆ්ගනිස්ථානයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 245ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාවට ලකුණු 245ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

අහමදාබාද්හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 244ක් රැස් කළා. තම පළමු ජාත්‍යන්තර ශතකය අබියසට පැමිණ සිටි Azmatullah Omarzai ලකුණු 97යි. Rahmat Shah, Noor Ahmad ලකුණු 26ක් සහ Rahmanullah Gurbaz ලකුණු 25ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Gerald Coetzee කඩුලු 4ක් Lungi Ngidi සහ Keshav Maharaj කඩුලු 2 බැගින් බිඳහෙලුවා. දකුණු අප්‍රිකා පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?