ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ඇල්ල -රොක් ප්ර දේශයේදී ගල්කඩා වැටීමේ අවධානමක් මතුවි තිබේ .
ඇදහැළුන වැසි සමග විශාල ගලක් අද (28) මාර්ගය මැදට වැටී තිබුණා.
එමෙන්ම මීදුම් සහිත කාලගුණයක්ද පවතී . මේ හේතුන් නිසා විමසිලිමත්ව රියපදවන ලෙස පොලිසිය රියදුරන්ට අවවාද කරයි
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
1
+1
2
+1
1
+1
+1