ඇල්ල වැල්ලවාය මාර්ගයට ගල් පෙරලෙයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ඇල්ල -රොක් ප්‍ර දේශයේදී ගල්කඩා වැටීමේ අවධානමක් මතුවි තිබේ .

ඇදහැළුන වැසි සමග විශාල ගලක් අද (28) මාර්ගය මැදට වැටී තිබුණා.

එමෙන්ම මීදුම් සහිත කාලගුණයක්ද පවතී . මේ හේතුන් නිසා විමසිලිමත්ව රියපදවන ලෙස පොලිසිය රියදුරන්ට අවවාද කරයි