Fly high Get bonus Aviator Phone

ඇමති විජයදාස සහ ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය අතර හමුවක්

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනී Miyon Lee මහත්මිය අතර සාකච්ඡාවක් ඊයේ  (12) පැවැත්වුණා.

දෙරට අතර සුහදත්වය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් මෙම හමුව පැවැති අතර KOICA ව්‍යාපෘති ආධාර යටතේ අධිකරණ ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා කොරියානු රජය ලබා දෙන සහයෝගය අගය කළ අමාත්‍යතුමා , විශේෂයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීම සඳහා රසායනාගර පහසුකම් ලබාදීම, රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් වෙනුවෙන් පුහුණුවීම් ලබාදීම පිළිබදව කොරියානු රජයට ස්තූතිය පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?