Empty Ad
AFC Banner
Empty Ad

ආසියානු කුසලානය අතර තුර ගෙදර කාමරයක් කුලියට දී අමතර ආදායමක් උපයාගන්න අවස්ථාවක්

එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රධානතම තරග කිහිපයක් මෙරට දී පැවැත්වීමට මේ වනවිටත් තීරණය කර අවසන්.

ඒ, අනුව තරගාවලියේ මූලික වටයේ තරගවලින් තරග තුනක් මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙම තරග නැරඹීම සඳහා විශාල විදෙස් සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය දැනුම් දෙනවා.

මේ හේතුවෙන් එම සංචාරකයින්ට නවාතැන් පහසුකම් සැපයීමට මහනුවර ප්‍රදේශයේ ජනතාවට අවස්ථාව උදාකර දී ඇති බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ, අනුව මහනුවර ප්‍රදේශයේ ජනතාවගේ නිවෙස්වල ඇති අමතර කාමර එම සංචාරකයින් වෙනුවෙන් ලබාදී අමතර ආදායමක් උපයා ගැනීමට හැකියාව පවතිනවා.

මේ සඳහා කැමැත්තක් දක්වන මහනුවර ප්‍රදේශයේ නිවෙස් හිමියන් පහත උපදෙස් අනුගමනය කරන ලෙසයි දන්වා සිටින්නේ.

05 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
1
+1
20
+1
3
+1
2
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් විශේෂ ප්‍රකාශයක් කිරීමට සැරසෙයි
05:13
Video thumbnail
මාලිමාවට ගමේ බලය නම් ගන්න වෙන්නේ නෑ - වාසුදේව කාලෙකට පස්සේ පිටියට බහියි
33:26
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමෙන් මිය ගිය දෙන්නා මෙන්න - අපි කියන දෙයක් අහනවද අම්මේ මෙයාලා
13:34
Video thumbnail
BREAKING NEWS 🔴
01:45
Video thumbnail
2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.2
02:55:53
Video thumbnail
ආණ්ඩුවක් දුන්නා කියලා අපිට විශ්මකර්ම වැඩ කරන්න බලයක් නෑනේ
09:21
Video thumbnail
දේශබන්දු ගැන නියෝජ්‍ය ඇමති කට අරියි - ෂෝක් එකට ඇවිත් භාර වුණා එයා
06:32
Video thumbnail
KASTHIRAMA | නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටි.බි සරත් සහ සජබ පා.ම ජගත් විතාන සහභාගිවන කස්තිරම වැඩසටහන
01:27:43
Video thumbnail
මාව අතින් අල්ලන් ගිනින් CTB එක දුන්නේ - මම ගිහිල්ලා පොලිසියේ පැමිණිල්ලක් දැම්මා
17:42
Video thumbnail
සභානායක 159 ඉන්න අයගේ නම් දන්නේ නෑ - නම් දන්නේ නැති නිසා වෙච්ච වැඩේ
07:40

?