ආර්.දුමින්ද සිල්වා නැවත බන්ධනාගාරගත කරයි.

විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් වු ආර්.දුමින්ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව 2022.06.01 වන දින නැවත අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇත.

මෙම සිරකරු ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන් භාරයට පත් කර ඔවුන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ ‍දැනට නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස් (පාලන,පුනරුත්ථාපන හා මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
අවුල් වගේ !
0
හරි හිනා !
5
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?