spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩුවට ඇති ජනතා ප්‍රසාදය 07% ක් දක්වා පහළට

‘රට හිතන හැටි’ නම් දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ නවතම ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2023 වසරේ ඔක්තෝබර් මාසයේ දී 09 % ක්ව තිබූ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය, 2024 වසරේ පෙබරවාරි මාසයේදී 07%ක් දක්වා පහත වැටී ඇති බව සදහන්.

වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදුකරන ගැලප් ශෛලියේ සමීක්ෂණයක් ලෙස මෙය හැදින්වීමට හැකියාව පවතිනවා.

එමෙන්ම රටේ වත්මන් ආර්ථික තත්ත්වය විශිෂ්ට හෝ හොඳ මට්ටමක පවතින බවට අදහස් දක්වා ඇත්තේ ජනතාවගෙන් 09%ක ප්‍රතිශතයක් පමණයි.

2023 වසරේ ඔක්තෝබර් මාසයේදී එය 16%ක අගයක් ගනු ලැබුවා.

මිට අමතරව 90%ක් දෙනාගේ අදහස වී ඇත්තේ රටේ ආර්ථික තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බවයි.

සදහා දත්ත එකතු කිරීමට සහාය ලබාදෙන වෑන්ගාර්ඩ් සර්වේ (පෞද්ගලික) ආයතනය හා එක්ව සිදුකරන සින්ඩිකේටඩ් නම් දීප ව්‍යාප්ත ජනමත විමසුම් සිදුකිරීම් වැඩසටහනේ කොටසක් වනවා.

20240321 MotN Feb2024 F SIN
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
0
+1
11
+1
3
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?