ආණ්ඩුවට ඇති ජනතා ප්‍රසාදය 07% ක් දක්වා පහළට

‘රට හිතන හැටි’ නම් දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ නවතම ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2023 වසරේ ඔක්තෝබර් මාසයේ දී 09 % ක්ව තිබූ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය, 2024 වසරේ පෙබරවාරි මාසයේදී 07%ක් දක්වා පහත වැටී ඇති බව සදහන්.

වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදුකරන ගැලප් ශෛලියේ සමීක්ෂණයක් ලෙස මෙය හැදින්වීමට හැකියාව පවතිනවා.

එමෙන්ම රටේ වත්මන් ආර්ථික තත්ත්වය විශිෂ්ට හෝ හොඳ මට්ටමක පවතින බවට අදහස් දක්වා ඇත්තේ ජනතාවගෙන් 09%ක ප්‍රතිශතයක් පමණයි.

2023 වසරේ ඔක්තෝබර් මාසයේදී එය 16%ක අගයක් ගනු ලැබුවා.

මිට අමතරව 90%ක් දෙනාගේ අදහස වී ඇත්තේ රටේ ආර්ථික තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බවයි.

සදහා දත්ත එකතු කිරීමට සහාය ලබාදෙන වෑන්ගාර්ඩ් සර්වේ (පෞද්ගලික) ආයතනය හා එක්ව සිදුකරන සින්ඩිකේටඩ් නම් දීප ව්‍යාප්ත ජනමත විමසුම් සිදුකිරීම් වැඩසටහනේ කොටසක් වනවා.

20240321 MotN Feb2024 F SIN


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48