අවුරුදු 14ක දැරියක් මුදලට විකුණූ හැටි මෙන්න

වයස අවුරුදු 14 ක බාල වයස්කාර දැරියක් ඇගේ මවගේ අනුදැනුම මත දීර්ඝ කාලයක සිට ලිංගික අපයෝජනයට ලක් කළ සිදුවීමක් පිළිබඳව තොරතුරු අනාවරණය වනවා.

වයස අවුරුදු 15 ක දැරියක් වෙබ් අඩවි හරහා පුද්ගලයන් 30 කට ආසන්න පිරිසකට ලිංගික ක්‍රියාකාරකම් සඳහා අලවි කළ පුවතක් පසුගිය කාලයේ මෙරට මහත් ආන්දෝලනයක් ඇති කළා.

වෛද්‍යවරුන්, පොලිස් නිලධාරීන් ආදී සමාජයේ ඉහළ තලවල පුද්ගලයන් රැසක් එම බාලවයස්කාර දැරිය මිලදී ගෙන තිබු බවත් වාර්තා වු අතර ඔවුන්ට විරුද්ධව මේ වනවිට අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

මව හා නැගනිය සමග කොළඹ – රාජගිරිය ප්‍රදේශයේ ජීවත්වන වයස අවුරුදු 14 ක බාලවයස්කාර දැරියකද ලිංගික අපයෝජනයට ලක්වීමේ පුවතක් වාර්තා වන්නේ එවන් පසුබිමකයි.

ඒ තමන් දිගු කලක පටන් ලිංගික අපයෝජනයකට ලක්වන බව ඇය හිතවත් පුද්ගලයෙකුට හෙළි කිරීමත් සමගයි.

රාජගිරි‍යේ සමදරා නම් කාන්තාවක් ද දැරියව මුදලට අලෙවි කරන ජාවාරමට සම්බන්ධ බවට එහිදී කරුණු අනාවරණය වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14