ඊයේ (02) දහවල් කාලයේ දී කිලිනොච්චිය – ඉරණමඩු වැව අසන්නයේ බලපත්‍ර නොමැතිව ඩ්‍රෝන කැමරාවක් යොදා ගනිමින් වීඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඔහු විසින් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කර වීඩියෝ දර්ශන ලබා ගනිමින් සිටිය දී අත්අඩංගුවට ගත් බවයි. සැකකාර තරුණයා යාපනය අච්චුවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
1
+1
+1
+1













