spot_imgspot_img
spot_img

අලි සහීර්, මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සහීර් මවුලානා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (17) දිවුරුම් දුන්නා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ යි.

නසීර් අහමඩ්ගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහායි මෙලෙස අද දිනයේ අලි සහීර් මවුලානා දිවුරුම් දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?