අලි සහීර්, මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සහීර් මවුලානා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (17) දිවුරුම් දුන්නා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ යි.

නසීර් අහමඩ්ගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහායි මෙලෙස අද දිනයේ අලි සහීර් මවුලානා දිවුරුම් දුන්නේ.