අමාත්‍ය ධුර භාරගැනීම ගැන මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්

අමාත්‍ය ධුර භාරගැනීම පක්ෂයේ තීරණයට පටහැනි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අද (20) පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනක් අද (20) පෙරවරුවේ කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නා.

නිමල් සිරිපාල ද සිල්වා සහ සුසිල් ප්‍රේම්ජයන්ත් එලෙස දිවුරුම් දුන් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
0
හරි හිනා !
7
හම්මෝ !
3
මාර දුකයි !
2
මලපනිනව !
3
කුජීතයි !
4

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?