spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අම්පාරේ බස් රථ අනතුරක් – සිසුන් 20කට තුවාල

අම්පාර නගරයේදී බස් රථ දෙක එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනව.

අප වාර්තාකරු පැවසුවේ අක්කරෙයිපත්තුව – අම්පාර මාර්ගයේදී ලංගම බස් රථයක් හා පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරෙන් පාසල් සිසුන් 20ක් තුවල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?