අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි ජන රැළි මාලාවේ ගම්පහ රැළිය අද

අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි තේමාව ඔස්සේ ආණ්ඩුව විසින් සංවිධානය කරන ජන රැළි මාලාවේ තවත් රැළියක් අද (27) ගම්පහ දී පැවැත්වෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම ජන රැළිය පැවැත්වෙන්නේ ගම්පහ නගර සභා පිටියේදී යි.

පස්වරු 3.30ට මෙම රැළිය ආරම්භවීමටයි නියමිතව ඇත්තේ.

ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් සංවිධානය කරන “අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” ජන රැළි මාලාව පසුගිය 06 වනදා කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණා.

එහි පළමු රැළිය බුලත්සිංහල දී පැවති අතර, දෙවැනි රැළිය පැවැත්වුණේ බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේ දීයි.

ඉන් අනතුරුව පොළොන්නරුව, කහටගස්දිගිලිය, නොච්චියාගම, අකුරැස්ස සහ වැලිගම යන ප්‍රදේශවලදී ද මෙම ජන රැළි පැවැත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51
Video thumbnail
වැල්ලවායේ කඳු පංතියක හදිසියේම හටගත් විශාල ගින්න - අක්කර පනහකට වඩා විනාශයි
01:29
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද? - සර්ගේ වරද එතකොට ?අපි බයවෙයි ඔයාලට
05:26
Video thumbnail
උපන්දිනයදා රටටම දැනෙන්න බිබිලෙන් අපූරු ආදර්ශයක්
01:24
Video thumbnail
හේම‍රතන හිමි නැවත තේවා කටයුතුවලට සහභාගී වෙනවා ?
01:24
Video thumbnail
සැකකරුවෙකු වූ හේම‍රතන හිමි නැවත තේවා කටයුතුවලට සහභාගී වෙනවා ? "සම්මා මුදල්වලින් තමා තාම වැජඹෙන්නේ"
10:38
Video thumbnail
උපන්දිනයදා රටටම දැනෙන්න බිබිලෙන් අපූරු ආදර්ශයක් - මිලියන පහක වියදමින් කරපු දේ
04:50
Video thumbnail
නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:25
Video thumbnail
මහින්දට කැළණියේදී හමුවූ පොඩිත්තා
01:27
Video thumbnail
නලින්ද ඉදිරියේ හඬා වැටුණු ඥාතීන්
01:29