අනුර ෆයිල්ස් එලියට දාන දිනය අදයි

මෙරට ආර්ථිකයට විනකල සොරුන් සම්බන්ධයෙන් තොරතුරු මැයි 03 වන දා එනම් අද දින පෙරවරු 10.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී තොරතුරු හෙළිදරව් කරන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසා සිටිනවා.

ඔහු මේ බව ඔහුගේ නිළ ෆේස්බුක් පිටුවේ සටහනකින් මීට දින කිහිපයකට පෙරාතුව කියා සිටියා.

image 5
නිළ ෆේස්බුක් පිටුවේ සටහන 04/29

කෙසේ නමුත් ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වීම්ට අද දිනය බොහෝ විට ඉඩ තිබෙනවා.එසේම අනුර කුමාර දිසානයකගේ දේශපාලන ගමනේ ඉදිරි දිශානතිය පිළිබඳව ද අද දිනයේ හෙළි කරන කරුණු අනුව තීරණය වෙනු ඇතිබවද බොහෝ මධ්‍යස්ථ මතධාරීන් අදහස් පළකරනවා.

image 4
නිළ ෆේස්බුක් පිටුවේ සටහන 05/ 02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.12
00:00
Video thumbnail
හෝමාගම ගගන සහ මාලිගාවත්තේ චමිලගේ ප්‍රධාන ගෝලයා කොටුවෙයි
01:25
Video thumbnail
ජාත්‍යන්තර ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් ළඟදීම ලංකාවේ
03:03
Video thumbnail
ලුණුගම්වෙහෙර බිහිසුණු බස් අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
00:55
Video thumbnail
විශේෂ මාධ්‍ය සාකච්ඡාව
59:44
Video thumbnail
බස්රථ දෙකක් වැදී බිහිසුණු අනතුර - 15 පමණ රෝහලේ
00:23
Video thumbnail
මරික්කාර් නිලධාරින්ගෙන් එකින් එක ප්‍රශ්න කරයි - වැරදි බිස්නස් Model එකක්නේ..මේක වැරදියි
12:36
Video thumbnail
සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මාධ්‍ය නිදහස නැතිකරන්න යන්නේ..රාජ්‍ය පාලනයට ගන්න යන කෙටුම්පතක්..
07:13
Video thumbnail
ලුණුගම්වෙහෙරේ බස්රථ දෙකක් වැදී බිහිසුණු අනතුරක් - 15 දෙනෙක් පමණ තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන චාමරගෙන් ප්‍රබල හෙළිදරව්වක්
01:14