අනුර කුමාර පළවෙනි ෆයිල් එක එළියට ගනී….

පසුගිය දිනක ඇමරිකානු එක්සත් ජනපදයේ විභාග කල ජාලිය වික්‍රමසූරිය සම්බන්ධ නඩුවට අදාලව අනුර කුමාර දිසානායක විසින් මුල්ම ලිපි ගොනුව මගින් අණාවරනය කරනු ලැබුවා.

ලංකාව වෙනුවෙන් තානාපති කාර්යාලයක් මිලදී ගෙන මුදල් වංචා කිරීමකට වැරදිකරු වී ඇති බවත් එය සම්බන්ධව ජාතික ජන බලවේගය විසින් නඩුවක් පව ගොනුකල බව ඔහු කියා සිටිනවා.
එසේම නඩුවෙන් ඇප ලබාගත් ජාලිය ඇතුළු පවුලේ සියලුදෙනා විදේශයකට පැන ගිය බවත් ජාලිය යනු මහින්ද රාජපක්ෂගේ ඥාතී සොයුරෙකු බවත් ඔහු අනාවරණය කලා.

මෙම මස අවසානයේ ඔහුගේ නඩුවේ අවසාන වාර්ථාව ලැබීමට නියමිත බවද ඔහු සදහන් කර සිටියා.

රජය විසින් ලබා දුන් ඇමරිකානු ඩොලර් හැටදෙලක්ශ පනස්දහසකින් ඇ.ඩො තිස්තුන්ලක්ශ විසිදහසක් කොමිස් ලබා ගත් බව ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.එසේම එම චෝදනාව ඔහු අධිකරනයේ දී පිළිගෙන ද ඇති බව අනුර කුමාර මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
59
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44