අනුරාධපුරේ බය නැති හාමුදුරුවෝ කරපු කතාව

අනුරාධපුරේ සද්ධාරතන හිමිද ජනතා අරගලයට ඊයේ දින එක්ව සිටියහ.පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කරමින් කියා සිටියේ මේ කතා කියා තමන්ට වෙඩි තැබූවද කමක් නැති බවකි.

https://www.youtube.com/watch?v=IpWvYBi9UP0