අධික උණුසුම බිළිගත් හජ් වන්දනාකරුවන් ගණන ඉහළට

සෞදි අරාබියේ මක්කම පවතින දැඩි උණුසුමත් සමඟ හජ් වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් 14 දෙනෙක් මේ වනවිට මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දැඩි උණුසුම හේතුවෙන් මියගිය වන්දනාකරුවන සියලු දෙනාම ජෝර්දාන පුරවැසියන් බවයි බලධාරීන් සඳහන් කළේ.

එමෙන්ම තවත් වන්දනාකරුවන් 17 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ජෝර්දාන බලධාරීන් පැවසුවේ අතුරුදන් වූවන් සොයා තවදුරටත් සෝදිසි කිරීම් සිදුකරන බවයි.

මීට අමතරව හජ් වන්දනාවේ පැමිණි ඉරාන වන්දනාකරුවන් පස්දෙනෙකුට ද ජීවිත අහිමිවඇති බවට තහවුරු කළ නමුත් ඔවුන් මිය ගියේ කෙසේදැයි නිශ්චිතව දක්වා නැහැ.

මේ අතර සෞදි ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රධානී අයිමන් ගුලාම් පසුගිය සතියේ අනතුරු ඇඟවීම සිදුකළේ මෙම සතිය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 ඉක්මවන බවටයි.

සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය ද උපදෙස් නිකුත් කරමින් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ සජලනය වී සිටින ලෙසත්, දවසේ උණුසුම් ම වේලාවන් වන පෙරවරු 10:00 සිට පස්වරු 4.00 දක්වා වැඩි වශයෙන් එළිමහනේ සිටීමෙන් වළකින ලෙසයි.

පසුගිය වසරේ හජ් වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් අවම වශයෙන් 240ක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දරුණුතම හජ් ව්‍යසනය 2015 දී වාර්තා වූ අතර,එහිදී තෙරපීමකින් පුද්ගලයින් 2,000 කට වැඩි පිරිසක් මිය ගියා.

මේ අතර මෙරට ඉස්ලාම් බැතිමතුන් අද (17) හජ් උත්සවය සමරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
10
+1
1
+1
48
+1
4
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41
Video thumbnail
මහ කොමසාරිස්, තානාපති කාර්යාල, හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්..මෙවැනි ස්ථාන වීඩියෝ කිරීම සම්පූර්ණ තහනම්
03:12
Video thumbnail
සෝමරතන හිමිගෙන් ජනපතිට දැඩි ප්‍රකාශයක්..වැ‍රැද්දක් කළා නම් ප්‍රසිද්ධියේ සමාව ගන්න
05:32
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11
Video thumbnail
විවාහක පෙම්වතා, අනියම් පෙම්වතිය ගාමන්ට් එක තුළම බිහිසුණු ලෙස එළොව යවලා
00:56
Video thumbnail
🔴Breaking News
09:01
Video thumbnail
ඉරාන නෞකාවෙන් බේරාගත් පිරිස දැඩි ආරක්ෂාව මැද කරාපිටිය රෝහලට රැගෙන එන අයුරු
01:47
Video thumbnail
ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවට සිදුවුණ අනතුර ගැන විජිතගෙන් හෙළිදරව්වක්..30දෙනෙකුගේ ජීවිත බේරගත්තා
02:57
Video thumbnail
ගාලු මුහුදේදී ඉරාන නැවකට ප්‍ර#රයක් ?..චාමර හදිස්සියේම නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
01:26
Video thumbnail
නිධානයක් උඩ ඉදගෙන හිඟා කනවා කිව්ව කෙනා දැන් මේ රට හුන්ඩුවක්ලු
05:47