අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද (10) දිනයේ පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.