Empty Ad
AFC Banner
AFC Banner

අදත් රට පුරා මිනිසුන් අරගල වෙනුවෙන් පාරට

ඊයේ දිනයේදී කැබිනට් මණ්ඩලයේ සියලු ඇමතිවරු ඉල්ලා අස්වුණා.
නමුත් නැවත ඇමතිවරු ලෙස පත්වන්නේද මේ මන්ත්‍රීවරුන් අතරින් පිරිසක්.
මිනිසුන්ගේ ප්‍රශ්න වෙනත් තැනකට ගෙන යමින් නැවතත් නාටකයක් රගදැකීමට සූදානම් වන බවයි මහජන මතය වන්නේ.
මෙයට විරෝධය පලකරමින් මේ වනවිටත් මිනිසුන් උද්ඝෝෂණ රට පුරා ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
51
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?