කොක්කක් දාගත්තු හරින්ව හූ කියා එලවා ගනී (වීඩියෝ)

හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ පිරිසක් අතර කොළඹ CH & FC සමාජ ශාලාව තුළ දී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එම අවස්ථාවේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

හිටපු අමාත්‍යවරයා සහ සමාජ ශාලාව තුළ ප්‍රසංගයකට සහභාගී වී සිටි තවත් පිරිසක් අතර මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුව හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂාවට සිටි පුද්ගලයින් සහ තවත් පිරිසක් එක්ව ඔහුව එම ස්ථානයෙන් පිටතර රැගෙන ගොස් ඇති බව සඳහන්.

එම අවස්ථාවේ එහි සිටි පිරිසක් හරින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාට හූ හඬකින් සංග්‍රහ කරන ආකාරය ද අදාළ වීඩියෝවේ දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14