spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අදත් පස්වරුවේ පළාත් කිහිපයකට වැසි

අද (02) පස්වරුවේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 50 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ.එමෙන්ම නැගෙන‍හිර සහ ඌව පළාත්වල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින දෙක තුළ බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?