අතුරුගිරියේ ඉන්ධන පිරවුම්හලක් අසල උණුසුම් තත්ත්වයක් – පොලිසියේ 06කට තුවාල

අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල ඊයේ (17) රාත්‍රියේ කලහාකාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

මෙම සිද්ධිය අතර තුර පොලිස් නිලධාරීන් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

ඉන්ධන පිරවුම්වහල වසා තිබියදී බලහත්කාරයෙන් පිරිසක් එම පිරවුම්හලට ඇතුලුවීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම සිද්ධිය ඇතිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
70
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?