අඟුලානේ මහල් නිවාස සංකීර්ණයකින් බිමට ඇද වැටී අයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

මොරටුව, අඟුලාන – සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් බිමට ඇද වැටී අද (03) පෙරවරුවේ පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රසික සම්පත් මාටින් නමැති 24 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ.

විවාහක අයෙකු වන මොහු එක් දරු පියෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

මොහු මත්ද්‍රව්‍ය පාවිච්චිය සඳහා ඇබ්බැහි වී සිටි අයෙකු බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ මළ ගෙදරක ගොස් පැමිණ ඇති අතර, නිවැසියන් අවදිවෙතැයි සිතා තුන් වන මහලේ ඇති කොරිඩෝව ඔස්සේ පැමිණ නිවසේ ජනේලයෙන් පැන නිවසට ඇතුළුවීමට උත්සාහ කිරීමේ දී මෙලෙස ඉන් පහළට ඇඳ වැටී ඇති බවයි සැකපළ කරන්නේ.

සිද්ධිය සම්බධයෙන් අඟුලාන සහ ගල්කිස්ස පොලිස් ස්ථාන මඟින් විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සත්‍යග්‍රහය ළඟට ඇවිත් හඬා වැටුණු පුද්ගලයා - පොලිසියෙන් ඇවිත් එලවලා දායි
01:14
Video thumbnail
සුරේෂ් සලේට ගොනුකළ නඩුව කල් යයි - අධිකරණ පරිශ්‍රයේ දැඩි ආරක්ෂාවක්
01:58
Video thumbnail
විමල් සෙනඟ මැදින් පිටව යයි - අට්ටාල සේරම ගලවලා දාලා - කට්ටිය වටේටම ෆුල් සුද්දයක් දෙන හැටි
03:05
Video thumbnail
සලේ වෙනුවෙන් කළ සටනට කොමාව තියයි - අපි ඕනෑම වෙලාවක සටන යළි ආරම්භ කරනවා
03:27
Video thumbnail
කාන්තාවක් සත්‍යග්‍රහයේ යකා නටයි - යකෝ පන්සල්වල ඉදපල්ලා..හොර යක්කු මුන් රටවල් කාලා කාලා
01:36
Video thumbnail
සත්‍යග්‍රහයේදි දැම්ම ගීතයට සමවැදිලා ඉන්න ගම්මන්පිල ඇතුළු සෙට් එක - සිංදුවේ තාලෙට අත්පුඩි ගහනවා
01:05
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවේ කෙරුවාව එකක් නෑරම එළියට දායි - ඔයාලට හොරු අල්ලන්න බෑ
12:09
Video thumbnail
පැලවත්තේ ඔළුබක්කෝ ඇවිත් නටලා ගියාම අපි විනෝද වෙනවා - සලේ විශ්‍රාම ගිහින් කරපු වැඩේ මට අදාළ නෑ
02:41
Video thumbnail
අත්අඩංගුවට ගත් ෂාන් විජයලාල් අධිකරණයට රැගෙන ගිය හැටි - ගැම්මට වෑන් එකට නැගලා ගිය හැටි
01:12
Video thumbnail
ශානි කියන්නේ මොකෙක්ද ? කවුද ? චාමර සම්පත්ට යකා නගියි
01:33