AFC Banner
Empty Ad
Empty Ad

අගමැති යළි දිවයිනට

ඉතාලියේ පැවති ජී.- 20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිසෙන්,ඉතිරි පිරිස අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

ඒ අනුව ජනාධිපතිවරයා රටින් බැහැරව සිටින මේ මොහොතේ රටේ භාරකාරත්වය යළි අගමැතිවරයා වෙත පැවරී තිබේ.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඉකුත් 09/10 දින සිය ඉතාලි සංචාරය සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?