අගමැතිගේ ගැසට් පත‍්‍රය අත්හිටවූ අපනයන පාලක ජනරාල්වරිය

මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ගැසට් නිවේදනයක් අවලංගු කිරීමට තමන් ගත් තීරණයට පසුබිම් වූ කාරණා මේ අවස්ථාවේ හෙළි කළ නොහැකි බව ආනයන අපනයන පාලක ජෙනරාල් දමයන්ති එස් කරුණාරත්න මහත්මිය සඳහන් කරන්නීය.

ඇය සඳහන් කරන්නේ මුදල් අමාත්‍යාංශයෙන් ලද උපදෙස් මත තමන් මෙම ගැසට් පත්‍රය අත හිටවූ බවයි.

කෙසේ නමුත් එය පැය කිහිපයක් ඇතුලත අත්හිටුවූ නිසා කිසිවකුට ඉන් බලපෑමක් සිදු නොවූ බවද ඇය පවසයි.

ඇය මේ බව කියා සිටියේ සිරස රූපවාහිනිය වෙත අදහස් පල කරමිනි.

කෙසේ නමුත් මුදල් අමාත්‍යාංශයේ ඉහළම බලධාරියා වන මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද ටයිල් ආනයන තහනම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය එම අමාත්‍යාංශයේ පහළ නිලධාරියෙක් වන ආනයන අපනයන පාලක ජනරාල්වරයා විසින් අහෝසි කර තිබීම විශේෂත්වයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් ඒකකයට ලබුණ මිලියන 15ක් වටිනා තෑග්ග
02:11
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07