Indian Premier League

පන්නිපිටියේ ගින්නක් (වීඩියෝ)

පන්නිපිටිය, මහල්වරාව ප්‍රදේශයේ හඳුන්කූරු නිෂ්පාදන ආයතනයක් හා ඇඟලුම් කම්මලක් පවත්වාගෙන යන ස්ථානයක අද (12) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.

කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන රථ 02ක් සහ ජල බවුසර් තුනක් ගින්න නිවා දැමීම සඳහා යොදවා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

කෙසේ වෙතත් ගිනි ගැනීමෙන් ඇඟලුම් කම්හලේ ගබඩා කර තිබූ ලක්ෂ ගණනක් වටිනා රෙදිපිළි විනාශ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?