විදෙස් පුවත් | World News - පිටු අංක 68

ට්‍රම්ප් රුසියාවට සැරවෙයි – සාම ගිවිසුමකට සති දෙකක් කල්දෙයි

සති 02ක් ඇතුළත සාම ගිවිසුමකට එළඹීමට නොහැකි වුවහොත් රුසියාවට සම්බාධක පනවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා. ඇලස්කා...

ඉන්දියාව සහ චීනය අතර සෘජු ගුවන් ගමන් ඇරඹේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී අතර හමුවෙන් පසු දෙරට අතර සබඳතාවල වැදගත් තීරණ රැසක්...

ඇමෙරිකාවට එරෙහිව ඉන්දියාව – චීනය සහ රුසියාවට එක මිටට

එක්සත් ජනපදයේ අනතුරු ඇඟවීම් නොතකා රුසියාව ඉන්දියාවට තෙල් සැපයීම දිගටම කරගෙන යාමට අපේක්ෂා කරන බව නවදිල්ලියේ රුසියානු තානාපති කාර්යාල...

මුළු මහත් ලෝකයේම ආදරය සමඟින් මානව හිතවාදී විනිසුරු අවසන් ගමන් යයි

සමාජ මාධ්‍ය හරහා ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ ඇමෙරිකාවේ විනිසුරුවරයෙකු වූ '' ෆ්‍රෑන්ක් කැප්‍රියෝ " තම ජීවන ගමනට සමු දී...

වැන්ග් යීගේ සංචාරය නිසා ඉන්දියාවට ලොකු වාසියක්

ඉන්දීයාවට පනවා තිබූ අපනයන සීමා කිහිපයක් ඉවත් කිරීමට චීනය තීරණය කර තිබෙනවා. ඒ අනුව පොහොර, දුර්ලභ පස් චුම්බක/ඛනිජ ද්‍රව්‍ය මෙන්ම...

ජර්මන් විදේශ ඇමතිගෙන් චීනයට දෝස්මුරයක්

තායිවාන් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සහ යුක්රේනයට එරෙහි යුද්ධයේ දී රුසියාවට සහය දීම සම්බන්ධයෙන් ජර්මානු විදේශ අමාත්‍යවරයා චිනය...

මහවැසි නිසා කරච්චියට නිවාඩු දෙයි – මුම්බායට මිලි මීටර් 850කට වැඩි වැස්සක්

වාර්ෂික මෝසම් සමය එළැඹීමත් සමග විශාල ගංවතුර තත්ත්වයක් හට ගැනීම හේතුවෙන්, පාකිස්තානයේ මූල්‍ය අගනුවර වන කරච්චිහි අද (20) දිනය...

ඉන්දියාවේ හැදෙන iPhone17

සැප්තැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිත iPhone 17 මාදිලි සියල්ල ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට ඇපල් සූදානම් වන බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා...

ගාසා නගරය යටත් කර ගැනීමේ සැලැස්මට අනුමැතිය

ගාසා නගරය යටත් කර ගැනීමේ සැලැස්මට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ, අනුව ආරක්ෂක භටයින් 60,000ක් පමණ කැඳවීමට අවසර...

ඉන්දීය අගමැති සහ චීන විදේශ ඇමති නවදිල්ලියේදී හමු වෙයි

චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී, ඔහුගේ ඉන්දීය සංචාරය අත‍රතුර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සමඟ හමුව ඊයේ (19) නවදිල්ලියේදී පැවැත්වුණා. ඉන්දියාව...

සතියේ ජනප්‍රියම පුවත්