ට්‍රම්ප් රුසියාවට සැරවෙයි – සාම ගිවිසුමකට සති දෙකක් කල්දෙයි

සති 02ක් ඇතුළත සාම ගිවිසුමකට එළඹීමට නොහැකි වුවහොත් රුසියාවට සම්බාධක පනවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා.

ඇලස්කා හමුවෙන් සතියකට පසුවත් සාම ගිවිසුමක් සම්බන්ධයෙන් තවමත් පැහැදිලි තීරණයක් නොමැතිවීම හේතුවෙන් ට්‍රම්ප් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සාම ගිවිසුම පිළිබඳව ප්‍රගතියක් අත්ව නොතිබීම පිළිබඳව තමා දැඩි කණගාටුවට පත්ව ඇති බවද ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

මේ අතර යුක්‍රේන – රුසියානු සාම සාකච්ඡා සඳහා රුසියාව උනන්දුවක් නොදක්වන්නේ නම් රුසියාවට නව සම්බාධක පනවන ලෙස යුක්‍රේන ජනපති වොලොදිමියර් සෙලෙන්ස්කි සිය මිත්‍ර රටවලින් ඉල්ලා ඇති බව ද වාර්තා වනවා.

එමෙන්ම සිකුරාදා යුක්‍රේන ජනාධිපතිවරයා පැවසුවේ රුසියාව, තමා සහ පුටින් අතර රැස්වීමක් වැළැක්වීම සඳහා හැකි සෑම දෙයක්ම කරමින් සිටින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14