මුළු මහත් ලෝකයේම ආදරය සමඟින් මානව හිතවාදී විනිසුරු අවසන් ගමන් යයි

සමාජ මාධ්‍ය හරහා ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ ඇමෙරිකාවේ විනිසුරුවරයෙකු වූ ” ෆ්‍රෑන්ක් කැප්‍රියෝ ” තම ජීවන ගමනට සමු දී තිබෙනවා.

මානව හිතවාදීව, සමාජයට ආදර්ශවත් නඩු තීන්දු ලබා දීම හරහා ඇමෙරිකාව තුළ පමණක් නොව මුළු මහත් ලෝකයේම ආදරය දින ගැනීමට සමත් වුණා.

Caught in Providence නම් තමාගේම යූ ටියුබ් නාලිකාව හරහා තමා විසින් ලබා දෙන නඩු තීන්දු ලෝකයටම බෙදා හැරි ඔහුගේ නඩු තීන්දු වීඩියෝ පට ඉදිරියේදී දැකගත නොහැකි වීම ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට මහත් වූ අඩුවක් වන බවයි සමාජ මාධ්‍ය තුළ පැවසෙන්නේ.

රෝහල් ගත්ව සිටි ෆ්‍රෑන්ක් මිය යනවිට 88 හැවිරිදි වියේ පසු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55