ගාසා නගරය යටත් කර ගැනීමේ සැලැස්මට අනුමැතිය

ගාසා නගරය යටත් කර ගැනීමේ සැලැස්මට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ, අනුව ආරක්ෂක භටයින් 60,000ක් පමණ කැඳවීමට අවසර දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

දින 60ක සටන් විරාමයක් සහ හමාස් සංවිධානය සතුව සිටින ප්‍රාණ ඇපකරුවන්ගෙන් අඩක් නිදහස් කිරීම සඳහා වූ යෝජනාවකට හමාස් සංවිධානයේ ප්‍රතිචාරය ඊශ්‍රායලය විසින් අධ්‍යයනය කරමින් සිටින මොහොතක නෙන තීරණය ගැනීම විශේෂත්වයක්.

  1. ගාසා තිරය යටත් කර ගන්නවා වගෙ ලංකාවෙ ආරුගම්බේත් මෙවගෙ යටත් කරගනියිද දන්නෙ නැහැ .යුදෙවුවො කියන්නෙ සුපිරි මොලකාරයො.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:55
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:19
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුර ඇඟ හිරිවැටෙන දර්ශන
05:04
Video thumbnail
ජනපති අනුර මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකී
01:34
Video thumbnail
ක්‍රීඩා ඇමතිට තදවෙයි - මගේ ප්‍රශ්නයක් නෙමෙයි, පොලිසියත් එක්ක බේරගන්න
04:05
Video thumbnail
කවුරු කොහොම කෑගැහුවත් 22 කාටවත් නවත්වන්න බෑ
04:54
Video thumbnail
තරුණයෙකුට ජීවිතය අහිමි කළ අලුත්ගම දුම්රිය හරස් මාර්ගයට ඉක්මන් විසදුමක්
06:54
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57