වැන්ග් යීගේ සංචාරය නිසා ඉන්දියාවට ලොකු වාසියක්

ඉන්දීයාවට පනවා තිබූ අපනයන සීමා කිහිපයක් ඉවත් කිරීමට චීනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පොහොර, දුර්ලභ පස් චුම්බක/ඛනිජ ද්‍රව්‍ය මෙන්ම උමං කැණීමේ යන්ත්‍ර ඉන්දියාවට අපනයනය කිරීම සඳහා පනවා තිබූ සීමා ඉවත් කර ඇති බව දන්වා තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පසුගිය මාසයේ දී වැන්ග් යී හමුවූ අවස්ථාවේදී එම සීමා ඉවත් කරන්නැයි ඉල්ලා සිටියා.

දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවේ සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් යී, චීනය මෙම අයිතම තුන සම්බන්ධයෙන් ඉන්දියානු ඉල්ලීම්වලට දැනටමත් ප්‍රතිචාර දැක්වීම ආරම්භ කර ඇති බවට සඳුදා ජයශංකර්ට සහතික වී තිබුණා.

චීනය සහ ඉන්දියාව අතර වර්ධනය වන හොඳ හිත පිළිබඳ වඩා වැදගත් සලකුණක් ලෙස මෙය හැඳින්විය හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36