විදෙස් පුවත් | World News - පිටු අංක 395

නායයාමකින් 21ක් මරුට

නිවාඩු කඳවුරක සිදු වූ නායයාමකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා මෙලෙස මැලේසියාවේ, සෙලන්ගෝර් ප්‍රාන්තයේ නායයාම...

බර්ලින් හි අතිවිශාල මාළුටැංකියක් පිපිරී යයි, මසුන් 1500ක් මියයයි

බර්ලින් හි අතිවිශාල මින්මැදුරුක් (මාළු ටැංකියක්) පුපුරා යාමෙන් එහි සිටි මසුන් 1,500 ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...

ප්‍රංශයේ ගින්නකින් ළමුන් පස් දෙනෙකු ඇතුළු 10ක් මරුට

ප්‍රංශයේ ලියොන් අසල මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් ළමුන් පස් දෙනෙකු ඇතුළු දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස්...

ඉන්දියාව සමඟ ඇති වූ ගැටුම්වලින් පසු දේශසීමාවේ තත්ත්වය සාමාන්‍යයෙන් ස්ථාවර බව චීනය කියයි

දෙපාර්ශ්වයේ භට පිරිස් ඉන්දු - චීන දේශ සීමාවේදී ගැටුම් ඇති කර ගැනීමෙන් පසු මේ වන විට දේශසීමාවේ තත්ත්වය සාමාන්‍යයෙන්...

මැලේසියාවේ නායයාමෙන් මියගිය ගණන තවත් ඉහළට

මැලේසියාවේ සෙලන්ගෝර් ප්‍රාන්තයේ කඳවුරු බැඳගෙන සිටි ස්ථානයක නායයාමකින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් ගණන 8දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස්...

සිහසුනට හිමිකම් කියන තායි කුමරියට හෘදයාබාධයක්

තායිලන්තයේ රජු වජිරලොන්කොන් ලොව ධනවත්ම රජුය . ඔහුගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 30 - 70 ත් අතර වන...

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට මහත්මා ගාන්ධි පිළිරුවක්

මහත්මා ගාන්ධි යනු  සාමකාමී සහජීවනය සඳහා සම්මුති විරහිත උපදේශකයෙකු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසනවා. ගාන්ධිගේ උඩුකය ප්‍රතිමාවක්...

තවත් ප්‍රබල භූ කම්පනයක්

රික්ටර් මාපකයේ ඒකක 6.2 ප්‍රබල භූ කම්පනයක් තායිවානයේ සිදුව තිබේ.මෙම භූ කම්පනය හටගෙන ඇත්තේ හුවාලියන් ප්‍රාන්තයේ වෙරළට කිලෝමීටර 30ක්...

නර්තන ශිල්පියෙකු දිවිතොරකර ගනී

ජනප්‍රිය නර්තන ශිල්පියෙකු ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන සියදිවි හානිකර තිබේ. මියයන විට ඔහු 40 හැවිරිදි වියේ පසුවිය. මෙලෙස...

වසරේ ගෙවුණු කාලය තුළ ලොව පුරා මාධ්‍යවේදීන් 67 දෙනකු ඝාතනයට ලක් වෙලා – පස් දෙනෙකුම පාකිස්ථානයෙන්

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, රාජකාරියේ යෙදී සිටියදී වසරේ මේ දක්වා ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් ගණන 67ක් ලෙස...

සතියේ ජනප්‍රියම පුවත්