ඉන්දුනීසියාවේ අගනුවර ඉන්ධන ගබඩාවක ගින්නක් (ඡායාරූප)

ඉන්දුනීසියාවේ ඉන්ධන ගබඩාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දුනීසියාවේ ජනාකීර්ණ ජකර්තා අගනුවර රාජ්‍ය තෙල් හා ගෑස් සමාගමක ඉන්ධන ගබඩාවක මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති ගින්න අසළ නිවෙස්වලට ද පැතිරගොස් දරුණු පිළිස්සුම් තුවාල සහිත පුද්ගලයින් 50 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ගිනි නිවන භටයින් 260 දෙනෙකු සහ ගිනි නිවන සේවා රථ 52ක් යොදා ගනිමින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

පැවති අධික වැසි තත්ත්වය හමුවේ ගබඩාවේ නළ මාර්ගයකට අකුණු සැර වැදීමෙන් ගින්න හටගෙන ඇති බවයි සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08