විදෙස් පුවත් | World News - පිටු අංක 238

Update – ඉන්දියාවේ ආගමික උත්සවයක සිදු වූ තෙරපීමෙන් මියගිය ගණන 100 පනී

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් හි ඊයේ (02) පැවති ආගමික උත්සවයක දී සිදු වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 116...

ශිව දෙවියන් අබියස මියගිය ගණන 60 දක්වා ඉහළට

Update :- උතුරු ඉන්දියාවේ දිල්ලි නගරයට ගිනිකොණ දෙසින් පිහිටි හත්‍රාස් නගරයේ දේව මංගල්‍යයක දී සිදු වූ තෙරපීමකින් මියගිය ගණන...

සිගරට්වලට ඔස්ට්‍රෙලියාවෙන් නව සීමා පැනවෙයි

නිකොටින් සහිත වාෂ්ප හෙවත් ඉලෙක්ට්‍රොනික සිගරට් ඖෂධ සැල් මගින් විකිණීමේ දී නව සීමා පැනවීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන තිබෙනවා. දැඩි වාෂ්ප...

චීන – අමෙරිකාව අභ්‍යවකාශ හුවමාරුව ගැන විවෘත ස්ථාවරයක්

චීන - අමෙරිකා අභ්‍යවකාශ හුවමාරු හා සහයෝගීතාව පිළිබඳ ව විවෘත ස්ථාවරයක් දරන බව චීනයපවසනවා. ‘චැන්ග් ඊ 6’ මෙහෙයුමෙන් පසුව අභ්‍යවකාශ...

යුරෝපා ගුවන් ‍යානයක් හදිසි ගොඩබෑමක

ස්පාඤ්ඤයේ සිට උරුගුවේ බලා පියාසර කරමින් තිබූ එයාර් යුරෝපා ගුවන් සේවයට අයත් යානයක්බ්‍රසීලයේ හදිසි ගොඩබෑමක් සිදුකර තිබෙනවා. UX045 නමැති මෙම...

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් බයිඩ්න් හෙළා දකියි

ජනපති ධුරයේ කටයුතු කිරීමේ දී සිදු කරන ලද ප්‍රධාන නිල ක්‍රියාවන් සඳහා නඩු පැවරීමේ හැකියාවෙන් හිටපු ජනාධිපතිවරුන්ට මුක්තියක් ඇති...

පාකිස්තානයේ මානව හිමිකම් කොමිෂමෙන් එරට පූජක පක්ෂයට දැඩි අප්‍රසාදයක්

පාකිස්ථානයේ කාන්තා අයිතීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් එරට මානව හිමිකම් කොමිෂන් සභාව (HRCP) එරට පූජකවරුන් ව තරයේ හෙළා දැක තිබෙනවා. කාන්තාවන්ට...

මෝදිගෙන් කුවේට් රජයට පැසසුම්

ඉන්දීය සංස්කෘතික උරුමය කුවේට් සමාජය තුළ ජනගත කිරීම සම්බන්ධයෙන් එරට රජයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ස්තුතිය පළ කර තිබෙනවා. 'ද...

දේපළ ආරවුල විසඳා ගත් අරුම පුදුම නීතිය

දේපළ ආරවුලක් හේතුවෙන් කාන්තාවක් සහ ඇගේ නව යොවුන් වියේ දියණිය ඔවුන්ගේ ඥාතීන් විසින් තාප්පයකට තබා ගඩොලින් බැඳ දැමීමේ පුවතක්...

පාකිස්තානයේ යළි දේශපාලන අර්බුද

පන්ජාබ් සභාවේ විපක්ෂය ප්‍රධාන අමාත්‍යවරයා පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් යෝජනාවක් සම්මත කර ගෙන තිබෙනවා. ඔවුන් සභාවෙන් පිටත මෙම රැස්වීම පවත්වා තිබීම...

සතියේ ජනප්‍රියම පුවත්