කරච්චියට පැනවූ අමුතු නීතිය

මේ සතියේ පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුව ඉලක්ක කර ගනිමින් මහජන සාමය සහ පවත්වා ගැනීම සඳහා කරච්චි නගරයට විශේෂ නීතියක් පනවා තිබෙනවා.

ඒ අනුව එක් ස්ථානයක පුද්ගලයින් 5 දෙනෙකුට වඩා එක් රැස්වීම තහනම් වනවා.

මෙම තහනම ලබන 17 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

පන්ජාබයේ නගර 4කට මෙම නීතිය පනවා තිබෙනවා.

විරෝධතා සහ පෙළපාලි හේතුවෙන් සාමයට බාධා ඇති විමේ අවදානමක් ඇතැයි කරච්චි පරිපාලනය පෙන්වා දෙනවා.

එවැනි රැස්වීම්වලින් පුරවැසියන්ට අපහසුතාවයක් ඇති විය හැකි බවත්, සැලකිය යුතු ආරක්ෂක අවදානම් මතුවිය හැකි බවත් සින්ද් හි පොලිස්පතිවරයා පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38