ඊශ්‍රායලයට මාරාන්තික ඩ්‍රෝන් ප්‍රහාරයක් – හමුදා සෙබළුන් 4ක් ඇතුළු 51ක් මරුට

ඊශ්‍රායලයේ හමුදා කඳවුරකට මාරාන්තික ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රහාරය හිස්බුල්ලා සටන්කාමීන් විසින් එල්ල කරන ලද අතර එහි සිටි හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු ද ඇතුළුව තවත් පුද්ගලයින් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි බීබීසී පුවත් සේවය වාර්තා කළේ.

මෙම ඩ්‍රෝන් ප්‍රහාර ලෙබනනය හරහා එල්ල වී තිබෙනවා.

උතුරු ලෙබනනයේ Aitou හි වෙතට ද ඊශ්‍රායල ප්‍රහාරයක් අද (14) එල්ල වුණා.

ඉන් අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් ඇති බව ලෙබනන නිලධාරීන් පවසන අතර 18 දෙනෙකු මිය ගිය බව ලෙබනන් රතු කුරුස සංවිධානය නිවේදනය කරනවා.

වසරක් තුළ ක්‍රිස්තියානි ප්‍රජාව වැඩි වශයෙන් වෙසෙන උතුරු ප්‍රදේශයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළ පළමු අවස්ථාව මෙය වනු ඇති.

මෙම ප්‍රහාරය ගැන ඊශ්‍රායලය මෙතෙක් නිල වශයෙන් දැනුම්දීමක් සිදු කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14