මෝදිගේ ‘ගති ශක්තිය’ සමග ශ්‍රී ලංකාවත් එක්වන්න සාකච්ඡා

වසර තුනකට පෙර දියත් කළ දින සිට ඉන්දීය රුපියල් ට්‍රිලියන 15කට අධික වටිනාකමකින් යුත් යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා සාර්ථකව පහසුකම් සලසා ඇති ඒකාබද්ධ ව්‍යාපෘති සැලසුම් මෙවලමක් වන ඉන්දියාවේ PM GatiShakti ජාතික ප්‍රධාන සැලැස්ම අනුගමනය කර ගැනීමට ශ්‍රී ලංකාව නවදිල්ලිය සමඟ සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වනවා.

2021 ඔක්තෝබර් 13 දින දියත් කරන ලද, GatiShakti මුලපිරීම විවිධ අමාත්‍යාංශ සහ ප්‍රාන්ත රජයන්ගෙන් දත්ත ඒකාබද්ධ කිරීමෙන් බහු-මාදිලි ප්‍රවාහන සම්බන්ධතා වැඩිදියුණු කිරීම සහ යටිතල පහසුකම් සැලසුම් විධිමත් කිරීම අරමුණු කරන්නක්.

එහි කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී GatiSakti ඵලදායී යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ආදර්ශයක් බවට පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය, මැඩගස්කරය, සෙනගාලය සහ ගැම්බියාව ඇතුළු අසල්වැසි රටවල් සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග මේ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වෙන බව ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය ද තහවුරු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30