Update – සිඩ්නි වෙළෙඳ සංකීර්ණක සිදු වූ පිහි ඇණුමෙන් මියගිය ගණන ඉහළට

සිඩ්නි නුවර වෙළෙඳ සංකීර්ණයක් තුළ අද (13) දහවල් සිදු වූ පිහි ඇණුමෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 05ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පස්දෙනා අතර පිහි ඇණුම සිදුකළ සැකකරු ද වන බැවයි.

අද (13) දහවල් සිඩ්නි නුවර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ පිහිටි වෙළෙඳ සංකීර්ණක් තුළ මෙම අපරධය සිදුව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ගලවා ගැනීමේ මෙහෙයුම් අතරතුර පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් ප්‍රහාරකයා මියගොස් ඇති බවයි.

මෙම ප්‍රහාරයට නිශ්චිත හේතුවෙන් තවමත් අනාවරණය වී නොමැති බවයි සිඩ්නි ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

මේ අතර ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
8
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22